පානදුර නගරයට අසන්නයෙන් පානදුර මාලමුල්ල බස් පාරට 200 M දුරින් සියලුම නාගරික පහසුකම් සමගින් පදිංචියටත් අයොජනයටත් අගනා ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රයිම් ලැන්ඩ්ස් වෙතින් නිස්කලංක පරිසරයක සුන්දර වෙල් යායකට මුහුණලා තාර යෙදු පුළුල් මාර්ග සමගින් මුලිකව 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න ගන්න එකවර ගෙවීමේදි සුවිශේෂී වට්ටම් බැංකු නය පහසුකම් සියලුම අනුමැතින් සහිතයි.