Rs 575,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
More Details Reference No - L- 406
(පානදුර - කුරුසහන්දිය)
පානදුර - හොරණ ප්රධාන පාරට 300m ක් දුරින් කුරුසහන්දිය-රුක්ගහ පාරේ නේවාසික භාවිතයට සුදුසු අගනා පර්චස් 12ක බිම් කොටසක් විකිනීමට.
❊ පානදුර නගරයට 5km.
❊ බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමට 6km.
✱ නල ජලය.
✱ විදුලිය.
✱ නිස්කලංක මනරම් පරිසරය.
✱ කොන්කS%ට් කරන ලද පුළුල් මාර්ග .
✱ අනුමත බිම් කට්ටි ප්ලෑන.
✱ බැංකු පහසුකම්.
✱ සුපරි වෙළදසැල් පහසුකම්.
✱ රෝහල් පහසුකම්.
✱ ගමනාගමන පහසුකම්.
✱ බැංකු ණය පහසුකම්
(මේ ඇතුළු සියලුම නාගරික පහසුකම් 300mක් දුරින් පිහිටා ඇත)
පර්චසය - රු.575,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩුකිරීම්.
(Panadura – Kurusa handiya)
A plot of land of 12 perches suitable for residential use is for sale, 300m from Panadura - Horana main road, close to Kurusahandia, Rukgaha road.
❊ 5km to Panadura town.
❊ 6km to Bandaragama Galanigama Expressway entrance.
✱ Tap water.
✱ Electricity.
✱ Tranquil picturesque environment.
✱ Concrete wide roads.
✱ Approved plot plans.
✱ Banking facilities.
✱ Super shopping facilities.
✱ Hospital facilities.
✱ Transportation facilities.
✱ Bank Loan facilities
(All municipal facilities including these are located at a distance of 300m)
Per Perch – Rs. 575,000/-
(Prices are negotiable)
Special discount for cash payment.
Contact us during office hours for details
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road, Wekada
Panadura.





