අළුබෝමුල්ල කුරුස හන්දියට යාබද අගනා බිම් කොටස ව්කිණීමට
පානදුර - හොරණ ප්රධාන මාර්ගයට 70m
ඉඩමට පිවිසීමට අඩි 20 පාර
විදුලිය හා නල ජලය සහිතයි
පා ගමනින් යා හැකි දුරින් ( People's Bank 🏦 , Sampath Bank 🏧, Cargills Food City, සතොස, Pharmacy, අවන්හල්) පිහිටා ඇත.
පානදුර නගරයට මිනිත්තු 10
අධිවේගී ගැලනිගම පිවිසුමට මිනිත්තු 10
පර්චස් 20
මිල ගනන් සාකච්ඡා කල හැක