Rs 495,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
More Details Reference No - L- 406
(පානදුර - කුරුසහන්දිය)
පානදුර - හොරණ ප්රධාන පාරට 300m ක් දුරින් කුරුසහන්දිය-රුක්ගහ පාරේ නේවාසික භාවිතයට සුදුසු අගනා පර්චස් 18.5ක බිම් කොටසක් විකිනීමට.
නල ජලය.
විදුලිය.
නිස්කලංක මනරම් පරිසරය.
කොන්ක්රීට් කරන ලද පුළුල් මාර්ග.
අනුමත බිම් කට්ටි ප්ලෑන.
බැංකු පහසුකම්.
සුපරි වෙළදසැල් පහසුකම්.
රෝහල් පහසුකම්.
ගමනාගමන පහසුකම්.
පානදුර නගරයට 5km.
බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමට 6km.
(මේ ඇතුළු සියලුම නාගරික පහසුකම් 300mක් දුරින් පිහිටා ඇත)
පර්චසය - රු.495,000/-
මුළු වටිනාකම - රු.9,150,000 /-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩුකිරීම්.
සම්පූර්ණ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරි මුදල වසර පහකින් ආයතනයට හෝ බැංකු ණයකින් ගෙවන්න.
(Panadura – Kurusa handiya)
A plot of land of 18.5 perches suitable for residential use is for sale, 300m from Panadura - Horana main road, close to Kurusahandia, Rukgaha road.
Tap water.
Electricity.
Tranquil picturesque environment.
Concrete wide roads.
Approved plot plans.
Banking facilities.
Super shopping facilities.
Hospital facilities.
Transportation facilities.
5km to Panadura town.
6km to Bandaragama Galanigama Expressway entrance.
(All municipal facilities including these are located at a distance of 300m)
Per Perch – Rs. 495,000/-
Total value – Rs. 9,150,000/-
(Prices are negotiable)
Special discount for cash payment.
Pay 50% of the total value and pay the balance in five years to the institution or through a bank loan.
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel