A valuable land for living in a quiet environment
*15 Perches square flat land in Samagi mawatha, Batadombathuduwa
road, Alubomulla.
*800 meters from panadura Horana main road
*10 minutes to Gelanigama interchange
*Clear deeds
*Value of one perch (negotiable)
*නිස්කලංක පරිසරයක පදිංචියට වටිනා ඉඩමක්.
*අළුබෝමුල්ලේ ,බටදොඹතුඩුව පාරේ, සමගි මාවතේ පර්චස් 15 ක තැනිතලා ඉඩම.
*පානදුර-හොරණ ප්රධාන පාරේ සිට මීටර් 800.
*දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට විනාඩි 10.
*නිරවුල් ඔප්පු.
*පර්චසයක වටිනාකම .( සාකච්ඡා කර ගත හැක)