Land for Sale in Pallekele, Kundasale
පල්ලෙකැලේ - කුණ්ඩසාලෙන් වටිනා ඉඩමක්
විකිනීමට ඇත
=================///=================
🔰 කුණ්ඩසාලේ පල්ලෙකැලේ රජයේ ආයුර්වේද රෝහලට මායිම්ව අගනා පර්චස් 10ක මහවැලි ගඟට යාබද නිස්කලංක පරිසරයකින් පදිංචියට වාගේම අයෝජනයටත් කදිම බිම් කොටසක්
🔰 තෙකලා විදුලිය ⚡
🔰 නල ජලය 💧ලබා ගෙන ඇත.
🔰 පුළුල් මං මාවත්🛣️
🔰 කාණු පද්ධති.
🔰 අනුමත සිව් මහල් නිවාස සැලසුම 🏢
🔰 මිලදී ගත් සැනින් ඉඳි කිරීම් ඇරඹීමේ හැකියාව
🔰 බැමි සදහා හෝ ඉඩමේ සංවර්ධනය සදහා
අතිරේක වියදම් නොමැත💰
🔰 නිරවුල් ඔප්පු සහ අනුමත සියලු ලිපි ලේඛණ
ඇති බැවින් බැංකු ණය අවම දින ගණනකින්
🔰 සුපර් මාර්කට් බැංකු ජත්‍යන්තර පාසැල් රෝහල්
පාමසි ඇතුළු සියලු පහසුකම් සමගින්
🔰 මහනුවර නගරයට කි.මී 12.5 යි.- විනාඩි 25යි
🔰 ධර්මරාජ හා මහාමායා විද්‍යාලවලට කි.මි 10යි -
විනාඩි 20යි
🔰 දිගන නගරයට කි.මී 8 යි. - විනාඩි 10යි
🔰 පළාත් සභා සංකීර්ණයට කි.මී 2 යි. - විනාඩි 05යි
🔰 වරාපිටිය හංදියට කි.මි. 06 යි. - විනාඩි 06යි
🔰 මහමෙව්නා අසපුවට කි.මි 04යි - විනාඩි 07යි
🔰 Earl Regency හෝටලය කි.මි 3.5යි. - විනාඩි 10යි
🔰 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණට BOI කි.මි. 05යි -
විනාඩි 10යි
🔰 මැණික්හින්න නගරයට කි.මී 7.5 යි. - විනාඩි 15යි
🔰 පේරාදෙනිය විශ්වවිද්‍යාලයට කි.මී 19 යි. - විනාඩි
45යි
~~ මහනුවරින් වැදගත් තැනක පදිංචි වීමට සෙවූ
ඔබටමයි.~~
# මිල සාකච්ඡා කල හැකිය.
☎️ වැඩි විස්තර සඳහා අමතන්න ☎️
Precious land for sale in Pallekelle, Kundasale –
10p Land
=========================================
Property Details:
• Land is adjoining Government Ayurveda Hospital
in Pallekelle
• 10p rectangle of beautiful land situated on,
Ayurveda road, Gurugammanaya. Pallekele
• The is a totally flat land situated close to the
Mahaweli River with an excellent view
• Quiet natural surroundings and beautiful scenery
visible from the land.
• 10ft wide road access to the property.
• Surrounded by well-known tourist
hotels/restaurants in Kandy.
• High residential area but now growing demands
for commercial activities
• Deeds and Titles are in order, also recently
surveyed the land
• Water and Electricity available on the land
• Bank loan can be arranged within a short period
• Land is fully cleared and clean for the inspections
• Ideal for Tourism business
• Ideal for Residential apartment’s project
• Correct Investment for your future as a highly
demanding area for properties.
Distance from land to city limits:
• Land to Main Road 600 meters (Public Road)
• Kandy City (12.5 km – 25 minute)
• Dharmaraja & Mahamaya Schools (10 km – 20
minute)
• Digana Town (08km - 10 minute)
• Menikhinna Town (7.5km - 15 minute)
• Central Provincial Council Complex, Pallekele
(02km - 05 minute)
• Mahamevnawa Buddhist Monastery- Kundasale
(04km - 07 minute)
• Pallekelle International Cricket Stadium & BOI
(05km - 10 minute)
• Earl's Regency hotel Tennekumbura (05km - 10
minute)
• University of Peradeniya (19km - 45 minute)
• Close to Fuel Stations, Schools, Hospitals, Banks,
Super Markets, etc
• Price can be negotiated
☎️ Call us for an appointment for visit to the
Property ☎️
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Rent in Kundasale, Pallekale.
Beds: 4, Baths: 3Kandy, House RentalsRs 42,000 /month38 daysLand for Sale in Kundasale
15.0 perchesKandy, Land For SaleRs 500,000 per perch20 daysLand with House For Sale Kundasale
19.0 perchesKandy, Land For SaleRs 1,000,000 per perch38 daysResidential Land for Sale - Kundasale
20.0 perchesKandy, Land For SaleRs 270,000 per perch15 days