පාදුක්ක නගරයට ලඟින්ම
හරිතබර නිස්කලංක පරිසරයකින්
පදිංචියට හා ආයෝජනයට පර්චස් 10 සහ 12 හොඳම බිම්කොටස්
පාදුක්ක කොළඹ 125 බස් පාරට 100m.
පාදුක්ක නගරයට කිලෝමීටර 1.5 කි.
හයිලෙවල් පාරට විනාඩි 10 කි. (ගොඩගම හන්දියට)
පාදුක්ක දුම්රිය ස්ථානයට (කැලණිවැලි) කිලෝමීටර 1.7 කි.
සියලුම බැංකු, ජාතික පාසල් සහ සියලුම නාගරික පහසුකම් වලට ආසන්නව
නල ජලය
විදුලිය
එක වර ගෙවීමෙදී සුවිශ්ෂි වට්ටම්
පහසු ගෙවීමේ ක්රම
ඔබ පිටරටක සිටි නම් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සහ සියලු කටයුතු අප විසින් සකසා දෙනු ලැබේ