PADUKKA ආයෝජනයට හොඳම ඉඩම ✨️✨️
පාදුක්ක නගරයෙන් කාපට් පාරට මුහුණලා සුන්දර වෙල්යායකට මායිම් වූ නේවාසික බිම් කොටස් 11 විකිණීමට.
✅ පාදුක්ක නගරයටම 1.4 km යි.
✅ 125 කොළඹ ප්රධාන බස් මාර්ගයට 350 m යි
✅ නළ ජලය සහ විදුලිය.
✅ කාපට් කරන ලද අඩි 22 පුළුල් ප්රවේශ මාර්ග.
✅ වට තාප්ප යොදා මනාව සංවර්ධනය කර ඇත.
✅ බැංකු ණය පහසුකම් සහ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
රු 100,000 ගෙවා අදම වෙන්කර ගන්න.
වැඩි විස්තර සඳහා අදම අමතන්න
Clear Value , clear Property
# Clear Lands Property # Padukka # Real Estate SL # land Sale# Srilanka