පාදුක්ක ලියන්වල දසනායක මාවත පටන්ගන්නා ස්ථානයේ පර්චස් 12ක හතරැස් ඉඩම විකිණීමට ඇත.
👉පොල් ගස් 06ක් පමණ ඇත.
👉පිරිසිදු ඔප්පු
👉ජල ගැලීම් නැත.
👉පුළුල් පාර , තෙකලා විදුලිය , ජලය සහිතයි.
👉125 ප්රධාන බස් පාරට 1 1/2kmකි.
👉සිරි පියරතන ජාතික පාසල, ආනන්ද සමරකෝන් ප්රාථමික පාසල, පාදුක්ක රෝහල , ප්රාදේශීය සභාව, පොල, පාදුක්ක නගරයට ආසන්නයි.
👉පර්චස් 1ක් ලක්ෂ 2.95/=කි. මිල සාකච්ඡා කරගත හැක.