පාදුක්ක 239 බස් පාරට මීටර් 100, හයිලෙවල් පාරේ මීපේ හන්දියට කීලෝමීටර් 6, පාදුක්ක නගරයට කිලොමීටර් 7, පින්නවල දුම්රිය ස්ථානයට කිලොමීටර් 1.5 දුරින් පර්චස් 10 ක බිම් කොටසක් විකිණීමට. ජලය විදුලිය සහිතයි.( තනි බසයෙන් කොළඹ යා හැක.)