Land For Sale In Nuwara Eliya
=========================
🔰 Location -Nuwara Eliya
🔰 Land Type - Residential/Commercial
🔰 Land size - 30 perches
🔰 Per Perch - Rs. 380,000 ( Negotiable )
More Details
============
📌This 30-perches land, located on a scenic mountain peak in the Shantipura area, a high-rise village in Nuwara Eliya, which has attracted local and foreign tourists, is for sale immediately. It has a 25-year-old Jayabhumi deed and a house that is currently paying the assessment. The newly built Eagles View Point is visible about 500 meters from this land, which is the highest land in the area. This land is ideally located for a tourist resort.
📌Bank loan available
📌Land with clean deeds
📌Electricity and water have been obtained
Call for more details ☎️
නුවරඑළියේ ඉඩමක් විකිණීමට ඇත
==========================
🔰 ස්ථානය -නුවරඑළිය
🔰 ඉඩම් වර්ගය - නේවාසික/වාණිජමය
🔰 ඉඩම ප්‍රමාණය - පර්චස් 30
🔰 පර්චසයක් - රු. 380,000 (සාකච්ඡා කළ හැකි)
වැඩි විස්තර
============
📌දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් නුවරඑළිය උස් ගම්මානයක් වන ශාන්තිපුර ප්‍රදේශයේ දර්ශනීය කඳු මුදුනක පිහිටි මෙම පර්චස් 30 ඉඩම වහාම විකිණීමට ඇත. එහි වසර 25ක ජයභූමි ඔප්පුවක් සහ දැනට වරිපනම් ගෙවන නිවසක් ඇත. ප්‍රදේශයේ උසම ඉඩම වන මෙම ඉඩමේ සිට මීටර් 500ක් පමණ දුරින් අලුතින් ඉදිකරන ලද Egales නැරවුම් මධ්‍යස්ථානය දර්ශනය වන අතර මෙම ඉඩම සංචාරක නිකෙතයට සුදුසු ලෙස පිහිටා ඇත
📌බැංකු ණය ඇත
📌පිරිසිදු ඔප්පු සහිත ඉඩම
📌විදුලිය හා ජලය ලබාගෙන ඇත
වැඩි විස්තර සඳහා අමතන්න ☎️Birthday photography