කොලඹ නුවර ප්‍රදාන මාර්ගයට කිලෝමීටරයක් දුරින් සුන්දර මනස්කාන්ත වෙල් යායක් පේන මානයේ ඉඩමකි.
කිසිදු ස්වාභාවික ආපදා වලින් තොර පරිසරය.
🫵එතෙර මෙතර සිටින අලුතින් නිවසක් තැනීමට සිතන ඔබට
🫵ආයෝජනය ට ඉඩම් සොයන ඔබට
🫵මාසික ආදායම් මාර්ගයකට නිවසක් / බොඩින් කාමර තැනීමට සිතන ඔබට
තක්සේරු වටිනාකමට වඩා අඩු මුදලට ඉක්මන් විකිණීමට .
🏆ප්‍රසිද්ධ වෙන්දේසි වෙලදාම් ආයතනයකින් 2020 විකුණූ වෙන්දේසි ඉඩම් කැබැල්ලකි.
🏆ඉඩමටම අඩි 20 කොන්ක්‍රීට් පාර.
🏆වතුර නිසිලෙස ගලා යාමට කාණු පද්ධතිය
🏆කොලඹ - නුවර ප්‍රදාන මාර්ගයට කිලෝමීටරයයි.(කලල්පිටිය හන්දිය )
🏆පස්යාල - අත්තනගල්ල මාර්ගයට කිලෝමීටරයයි.(මීවිටිය හන්දිය )
රජයේ පාසල් / ජාත්‍යන්තර පාසල්/සුපිරි වෙලදසැල්/ ප්‍රදාන පෙලේ ආපනශාලා අතේ දුරින්.
නිස්කලංක වටපිටාව .
පුද්ගලිකත්වයට මුල්තැන දෙන ඔබට ඉතාමත් වටිනා ඉඩමකි.
🏆රජයේ බැංකු ලෝන් ලබාගත හැකි අයුරින් සියලුම ලියකියවිලි නිරවුල්ය.
කෑශ් වලට නම් මුලු ඉඩමම ලක්ශ 26 කි
ලක්ෂ 18 ක් ගෙවා ඉතිරිය මාස 10 කින් ගෙවා නිම කිරීමට ද හැකියාව ඇත.එවිට මුලු ඉඩමම ලක්ෂ 28 කි.( කොන්දේසි සහිතයි.) මිල ගනන් ගිවිස ගත හැක.