නිට්ටඹුවෙන් පදිංචියට හෝ ආයෝජනයට ඉඩමක් සොයනා ඔබට මෙන්න අනගි අවස්ථාවක් ......
📌️ කොලඹ නුවර ප්රධාන පාරට 200M
📌️ නිට්ටඹුව සංඝ බෝධි විදුහලට 400M
📌️ නිට්ටඹුව නගරයට විනාඩි 4න්
📌️ කල ගෙඩි හේන නගරයට විනාඩි 5න්
📌️ වේයන්ගොඩ නගරයට 4 KM
📌️ පර්චසයක් 582,500/= සිට
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ ජලය බැස යාමේ විධිමත් කානු පද්ධති
✅පිරිසිදු නිරවුල් ඔප්පු
✅ සියලු අනුමැතියෙන් සහිතයි .
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් පොලී රහිතව ගෙවන්න මාස 18ක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න
ගෙවීමේ ක්රම
🔷 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබා දිය හැක .
🔷 මාස 24 පොලී රහිත ගෙවීමේ ක්රමය
ඉඩමේ වටිනාකමින් අවම 25% මූලික මුදලක් ගෙවා ඉතිරිය සමාන ලෙස පොලී රහිතව ගෙවීමට පහසුකම් සලසා දිය හැක .
🔷 ප්රයිම් පහසු ගෙවීමේ ක්රමය
ඉඩමේ වටිනාකමින් අවම 30%ක් මූලික මුදල ලෙස ගෙවා ඉතිරිය පොලී සහිතව වසර 5ක් දක්වා ගෙවීමට පහසුකම් සලසා දිය හැක
🔷 බැංකු ණය පහසුකම්
ඉඩමේ වටිනාකමින් 40% ක් මූලික මුදල ලෙස ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් අප විසින් සලසා දිය හැක .
වැඩි විස්තර සඳහා අමතන්න