නිට්ටම්බුව තිහාරිය නගර දෙකට අතර මැදිව සංගබෝදි පාසැල අසලින් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
✅ කොලඹ නුවර පාරට මීටර් 300
✅ සංගබෝදි පාසැලට මීටර් 400
✅ නිට්ටම්බුව නගරයට කි.මී 1.5
✅ තිහාරිය නගරයට මීටර් 800
✅ මල්වත්ත උසාවියට මීටර් 600
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
නල ජලය
තෙකලා විදුලිය
තාර යෙදූ අඩි 30 පුලුල් මාර්ග
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් සියලූම පහසුකම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ක් පමනයි ඉතිරිය පොලී රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ පහසුකම්
ඔබට අවශ්‍ය පරිදි බැන්කු ණය පහසුකම් ද අප විසින්ම සකසා දෙනු ලැබේ
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්