රද්දොලුගම නගරයට හා බස් නැවතුම්පොළට මිටර් 200යි
මුතුවාඩිය පාරට මිටර් 200යි
කටුනායක ගුවන් තොටුපොළට විනාඩි 5 යි
සීදුව හංදියට හා දුම්රිය පලට විනාඩි 5 යි
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
අඩි 30 හා 20 කාපට් කරනු ලැබු පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 15% සිට ඉහලට ගෙවිමට හැක
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න ...