ඔබ සොයන්නේ සුන්දර වටපිටාවකින් හෙබි
ආරක්ශාකාරී සියලු පහසුකම් සහිත ඉඩමක් නම්,, මෙන්න ඔබට අපෙන් වටිනා ඉඩමක්... මීගමුව කිඹුලපිටිය ප්‍රධාන පාර අසල අගනා පරිචස් 10 (පර්චසය රු.550,000/=) ඔබ මෙය ගත්තොත්,...., මීගමුව නගරයට විනාඩි 5 යි
පොල් හා පලතුරු වගා කර ඇත කටුනායක ගුවන්තොටුපලට විනාඩි 5 සියළුම බැංකු වලට ඉතා ආසන්නයි පිහිටි පොලව,ගංවතුරෙන් තොරයි,නිරවුල් ඔප්පු, ජල පහසුකම්,ඉඩමට පිවිසීමට අඩි 12 පාර
කිඹුලපිටිය සිද්ධස්ථානයට, පාසලට,Fod city හා වෛද්‍ය මධ්‍යස්ථානයට විනාඩියක දුර
***කතා කරන්න***
0764499052
0741513784
(327/A/3 ගස්මංකඩ,කිඹුලපිටිය ,මීගමුව)