දංකොටුව නගරයට විනාඩි පහයි
දංකොටුව රෝහලට 500m යි
දංකොටුව රෝහලට ලඟින් මැටිකොටුව පාරට මුහුණලා පිහිටා තිබෙන ඉඩමේ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබා ගතහැකිය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.