මීගමුව කිඹුලපිටිය ගල්මංකඩ ප්‍රධාන මාර්ගය අසල පර්චස් 15 අගනා ඉඩමක්
මීගමුව නගරයට විනාඩි 5
පොල් හා පලතුරු වගා කර ඇත
කටුනායක ගුවන්තොටුපලට විනාඩි 5
සියලුම බැංකු වලට ඉතා ආසන්නයි
පිහිටි පොලොව
නිරවුල් ඔප්පු
ඉඩමට පිවිසීමට අඩි 12 ක පාර
ජල පහසුකම්
කිඹුලපිටිය සිද්ධස්ථානයට, food city,වෛද්‍ය මධ්‍යස්ථානයට විනාඩියක දුර
පර්චසයක් රු.520,000/= ක් පමණි