Rs 490,000 per perch
Negotiable
Description
For sale by
Nivantha
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
රයිම් ලෑන්ඩ්ස් සමාගමේ, Paradise Avenue මීගමුව ව්‍යාපෘතියෙන් නිරවුල් ඔප්පු සහිතව මිලට ගත් නිස්කලංක පරිසරයක අගනා පර්චස් 10ක් ඉක්මනින් විකිණීමට
ඔබගේ සියළු අවශ්‍යතා සපුරා ගැනීමට මනා පිහිටීමක්.. කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අතේ දුරින්.. මීගමුව මාරිස්ටෙල්ලා විදුහල අධිවේගී මාර්ග පිවිසුම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයෙන් සුපිරි වෙළඳසැල්, බැංකු හා රෝහල් අතේ දුරින්..
තෙකලා විදුලිය, නළ ජලය, අඩි 20 පුළුල් මාර්ග
10P land bought from Paradise Avenue project of prime lands. Clear deeds. Peaceful residential area.
A place to you can fulfill all your needs where property is situated away from Colombo Negombo main road. With close proximity to
Maris Stella Collage
High way entrance
Bandaranayaka International airport- 20 mints away
Super markets, banks, hospitals
Tri phase electricity, tap water, 20ft wide roads