මීගමුව තෙල්වත්ත හංදියට 1.5km නුදුරින්, මීගමුව - කිඹුලාපිටිය (246) ප්රධාන බස් මාර්ගයට 400m දුරින් පිහිටි පර්චස් 15 ක වටිනා ඉඩම විකිණීමට
# නිරවුල් ඔප්පු
# පිහිටි පොලොව
# තෙකලා විදුලිය
# නල ජලය
# ප්රාදේශීය සභාවේ අනුමැතිය සහිත ප්ලෑන (approval plan)
# අඩි 15 පාරට මුහුණලා පිහිටි ඍජුකෝණාස්රකාර ඉඩම
#'ප්රධාන පෙලේ පාසල් කිහිපයකට ආසන්නව
# නවලෝක, මීගමුව මහ රෝහලට විනාඩි 5ක දුර
# සුපිරි වෙළඳසැල්, හෝටල්වලට ආසන්නව
# ගුවන් තොටුපළට, කටුනායක අධිවේගී මාර්ගයට 7km දුරින්