මීගමුව - දාගොන්නෙන් පර්චස් 91 ක ඉඩමක්! 🌿✨
කටුනායක ගුවන් තොටුපළට සහ මීගමුව නගරයට ඉතා සමීපයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
💰 මිල: පර්චසයක් ලක්ෂ 1.50
📍 ස්ථානය: දාගොන්න
✅ පර්චස් 91 (මුළු ඉඩම)
✅ මීගමුව නගරයට සහ ගුවන් තොටුපළට 9km
✅ සින්නක්කර ඔප්පු
✅ නිවසක් හෝ ආයෝජනයක් සඳහා කදිමයි
📌 Ref: 12131