පර්චස් 40 පොල් ඉඩමක් විකිණීමට.
මීගමුව – දළුපොත, කොප්පරා හන්දියට ආසන්නයෙන්🟩
පර්චස් 40 කොටස් 2 ක් වශයෙන් මිලදී ගත හැක .
🛖 කුඩා නිවසක් සහිතයි
💰 පර්චසයක මිල: රු. 500,000/=
(පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථානයේ විශේෂාංග:
🏖️ Browns Beach: 4 Km
🌃 මීගමුව නගරය: 5.9 Km
🌃 මිගමුව හලාවත ප්රධාන මාර්ගයට 2 Km
( දළුපොත හන්දියට 2 Km )
🏙️ මීගමුව – කොළඹ ප්රධාන මාර්ගය 4 Km
🚘 මීගමුව – ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගය: 1.5 Km
✈️ කටුනායක ගුවන් තොටුපල: 13 Km
💧 පහසුකම්:
♐ නල ජලය / උල්පත් ජලය
♐ විදුලිය සහිතයි
♐ අනුමත පිඹුරැපත් සින්නක්කර අයිතිය
📌 Ref: 9415