🔼 .....ලගදීම.....කුරුණෑගල කොලඹ 5 ප්රදාන මාර්ගයෙන්.නාරම්මල නගරයට ඉතාමත් සමීපයෙන්.නාරම්මල නගර සීමාවෙන්.අලුත්ම අලුත් සුපිරි බිම් කොටස් ඔබ වෙතට.අදම පැමින ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න.
☘️100% ස්වාභාවික ආපදාවන්ගෙන් තොරයි☘️
🔽පර්චසයක් රු.100000/-සිට. පර්චස් 10 බිම් කොටස්.
🔼කුරුණෑගල කොලඹ 5 පාරට විනාඩියයි.
🔼අදිවේගී පිවිසුමට කිලෝමීටර් 4 යි.
🔼 නල ජලය.
🔼 තෙකලා විදුලිය.
🔼 කොන්ක්රීට් කානු පද්දති.
🔼 කාපට් යෙදූ පුලුල් මාර්ග.
🔼 ජනප්රිය පාසල්.
🔼 රෝහල්.
🔼 සියලුම රාජය හා පුද්ගලික බැන්කු අතේ දුරින්.
🔼 ප්රභූ වටපිටාව.
🔼 පොලී රහිත පහසු ගෙවීමේ ක්රම.
🔼 එකවර මුදල් ගෙවීමේදී සුවිශේශී වට්ටම්.
🔼 ආරක්ශිත තාප්ප හා ගේට්ටු වලින් වටවූ සියලුම නාගරික පහ්සුකම් වලින් සමන්විත බිම් කොටස් ඔබේම කරගන්න පහත දුරකතන අංක වලට ඇමතුමක් ලබාදෙන්න.නැතහොත් whatsapp හරහා කෙටි පඩිවිඩයක් අප වෙත යොමු කරන්න.