කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් නාකලගමුව අධීවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුපිරි නේවාසික බිම් කොටස් ......
නාරම්මල - මැටියගනේ
===================================
👉 කුරුණෑගල කොළඹ 05 බස් පාරෙන්
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට ✔️ යටම විනාඩි 05 දුරින්
👉 නාරම්මල නගරයට 05 km යි.
👉 කුරුණෑගල ,කොළඹ ,මීගමුව යන ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සහිතයි .
✔️ අවම මුලික ගෙවීම 10% යි .
✔️ පොලි නැතිව මාස 24 කින් ගෙවන්න .
✔️ බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ .
✔️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✔️ නැතහොත් ටික ටික මාස 40 න් ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .