මාවතගම නාපේ හන්දියෙන් පර්.40ක ඉඩමක් අයිතිකරු විදෙස්ගතවීම හේතුවෙන් ප්රදේශයේ අඩුම මිලකට විකිණීමට ඇත.
🏞️ ඉඩමේ විස්තරය
- 📐 ඉඩම් ප්රමාණය: පර්චස් 40 ක්
- 📍 පිහිටීම : මාවතගම, නාපේ හන්දිය ආසන්නයේ
✅ ඉඩමේ විශේෂ ලක්ෂණ
- 🟩 සමතලා හා හතරැස් ඉඩමකි
- ⚡ තෙකලා විදුලි පහසුකම ඉඩම ආසන්නයේම ඇත
- 📜 සින්නක්කර හා පිරිසිදු පැහැදිලි ඔප්පුවක් සහිතයි
- 🌄 මනරම් කඳුපන්ති දර්ශනයක් සහිත, සුන්දර හා ආරක්ෂිත ස්ථානයක ඉඩම පිහිටා ඇත
🚗 ආසන්න දුර ප්රමාණ
- 🛣️ 6 කනුව – වැලිකන්ද කාපට් පාරට මීටර් 50 ක් පමණි
- 🛤️ කුරුණෑගල – නුවර ප්රධාන පාරට කිලෝමීටර් 1 කි
- 🏘️ මාවතගම නගරයට කිලෝමීටර් 3 කි
- 🏙️ කුරුණෑගල නගරයට කිලෝමීටර් 10 කි
- 💵 අපේක්ෂිත විකුණුම් මිල: පර්චසයකට *රු. 65,000/-* පමණි
(හිමිකරු විදෙස්ගත වීම නිසා ප්රදේශයේ අඩුම මිලකි!)
📞 වැඩි විස්තර හා ඉඩම පරික්ෂාව සඳහා 0752720665 අමතන්න.