මුල්ලේරියාවෙ නව නගරය, ගොඩැල්ල මාවතේ පර්චස් 8.5ක අගනා ඉඩමක් විකිණීමට.
🔴 ප්රධාන පාරට- 80m
🔴 බස් නැවතුම් පලට - 80m
🔴 අංගොඩ නගරයට 1km
🔴 පුළුල් ප්රවේශ මාර්ග.
🔴 විදුලිය, ජලය ඉඩමටම.
🔴 කඩුවෙල් අධිවේගයට විනාඩි 10 දුර.
🔴 බැංකු, සුපිරි වෙළඳසැල් ඇතුලු සියලු දේ අතේ දුරින්
🔴 පිරිසුදු ඔප්පු
මිල - පර්චසය ලක්ෂ 12 (සාකච්ඡා කළහැක)
අදම අමතන්න - - Sumith