• ගාලු පාර කටුබැද්ද කුඩුවන්මුල්ල පාරේ මීටර් 50 පමණ දුරින් පිහිටි පර්චස් 30ක, වටිනා බිම් කැබැල්ල විකිණීමට ඇත..
• කටුබැද්ද හංදියට, K - Zone, ගාලු පාරට ඇවිදින දුර විනාඩියයි.....මොරටුව විශ්ව විද්‍යාලයට විනාඩි 5 ඇවිදින දුර.
• A valuable 30-perch land located approximately 50 meters from Kuduwanmulla Road, Katubedda, off Galle Road, is available for sale.
• 1 Minute Walking distance to Katubedda Junction, K-Zone, and Galle Road
• 5 minutes walking distance to the University of Moratuwa,
• Peaceful residential environment
• Price : 2.9 Million Rupees Per Perch.
(Prices can be negotiated after inspection)
• Clear deeds