Land For Sale in Monaragala
(01)සින්නක්කර අක්කර 25.අක්කරයක මිල 800000.ඔයකට මායිම්ව තැනිතලා ඉඩම . (02)අක්කර 20 සින්නක්කර අක්කර 12ක රබර් වගාකර ඇත .අක්කරයක මිල 1500000. (3)අක්කර 10 සින්නක්කර .අක්කරයක මිල .1700000. (04)අක්කර 13 සින්නක්කර අක්කරයක මිල 1000000. (05)සින්නක්කර අක්කර 10 අක්කරයක මිල 975000. (06)අක්කර 05 ප්‍රධාන කාර්පට් පාරට මුහුනලා සින්නක්කර .අක්කරය 3000000. සින්නක්කර ඔප්පු සහිත ඉහත සියලු ඉඩම් විකිනීමට තිබේ.තවත් ඉඩම් කීපයක් විකිනීමට තිබේ.වගාවට ,සෝලා ව්‍යාපෘති සදහා .ගොවිපලවල් සදහා .ඉහත සියලු ඉඩම් සුදුසුයි .මම මැටි වලං හදන කෙනෙකි ඒවා විකුනන්න ගම්මාන වලට ,ජංගම වෙළදාමට යන අතර තුර ඉඩම් සොයා දීම සිදුකරන බැවින් ඔබගේ අවශ්‍ය තාවයට සරිලන ලෙස ඉඩම් සොයාදෙන්න පුලුවන් . කොළඹ .අම්පාර ප්‍රධාන පාරට මුහුනලා සින්නක්කර ඔප්පු සහිත ඉඩම් කීපයක්ම විකිනීමට තිබේ .ලාංකික මෙන්ම විදේශීය බොහෝ පිරිසකට මා විසින් ඉඩම් සොයාදී තිබෙනවා .ඔබත් ඉඩමක් අවශ්‍ය කෙනෙක් නම් මට කතාකරන්න .ඔබගේ අවශ්‍ය තාවය පරිදි ඉඩම් සොයලා දෙන්නම් . ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය අය පමනක් කතාකරන්න .
තැරැව්කරුවන් කතාකරන්න එපා . (ඥානසේන බටගොඩ )
0767080499 ( whatsapp,imo ) 0703082982
(01) 25 free acres. Price per acre is 800000. Plain land bordering a stream.
(02) 20 acres freehold 12 acres rubber cultivated. Price per acre 1500000.
(3) 10 acres freehold . Price per acre 1700000.
(04) 13 acres freehold price per acre 1000000.
(05) 10 acres freehold price per acre 975000.
(06) 05 acres facing the main carpet road freehold. Acre 3000000. All the above lands with freehold deeds are available for sale. Several other lands are available for sale. , for solar projects. For farms. All the above lands are suitable. I am a person who makes clay pots to sell them to villages. Colombo. There are several freehold land for sale facing the Ampara main road. I have found land for many people from Sri Lanka and abroad. If you are also someone who needs land, call me. I will find land according to your need. Call only those who want to buy land. Do not talk to brokers. (Gnanasena Batagoda) 0767080499 (whatsapp, imo) 0703082982
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!