Rs 1,300,000 per perch
Description
For sale by
K.D Jinadasa
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
📍පර්චස් 72 ක මනරම් ඉඩමක් සමඟ නිවෙස් දෙකක් හිමි කර ගැනීමට ජීවිත කාලයටම එක් වරක් අවස්ථාවක් ලබා ගන්න .
🔰ස්ථානය - තල්අරඹ , මිරිස්ස
🔰ඉඩම් ප්‍රමාණය - පර්චස් 72
🔰පර්චසයක මිල - ලක්ෂ 13
(සාකච්ඡා කර ගත හැක-
_____වැඩි විස්තර____
📍තල්අරඹ-මිරිස්ස ඉඩමක් සමඟ නිවෙස්
දෙකක් විකිණීමට ඇත.
📍නිරවුල් ඔප්පු.
📍අධිවේගී පිවිසුමේ සිට මිනිත්තු 15 ක
දුරින් පිහිටා ඇත.
📍ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මීටර් 75
ක් දුරින්.
📍මිරිස්ස තල්අරඹ වෙරළට මීටර් 200 ක්
පමණි.
📍මිරිස්ස තල්අරඹ සංචාරක කර්මාන්තයට
අයත්.
📍ජල විදුලි පහසුකම් ඇතුලු අත්‍යාවශ්‍ය
පහසුකම් සපිරි.