මිරිස්ස සංචාරක කලාපයට අයත් ඉඩමක් විකිණීමට ඇත
# ඉඩමේ විශාලත්වය- පර්චස් 12 (බිම් කැබලි දෙකක් විකිණීමට ඇත.)
#නළ ජලය, විදුලි පහසුකම් ඇත.
# අඩි 12ක ප්රවේශ මාර්ගය සහිතව.
# එය සංචාරකයන්ට හෝටල් කාමර හෝ නිවසක් ඉදිකිරීමට සුදුසු ස්ථානයකි.
# ආසන්න ස්ථානවලට ඇති දුර - කොළඹ - මාතර ප්රධාන මාර්ගයට ඇති දුර මීටර් 200.
# මෙය සංචාරකයන් අතර ඉතා ජනප්රිය සංචාරක ප්රදේශයකි.
#මනරම් පරිසරයකට මැදිව වැදගත් වටපිටාවකින් නගරයට කිට්ටුම තැන.
#මිරිස්ස වෙරළට විනාඩි 5කින් ලඟා විය හැක.
#මාතර නගරයට මිනිත්තු 20යි.
Land for sale within Mirissa Tourism Zone
# Size of the land- 12 Perch (Two seperate lands available)
# With 12 feet access Road
# It is a perfect place to build a guest house for tourists or permanent residence.
# This is a very popular tourist area (350m distance to Mirissa coconut tree hill)
# 200 meters to Colombo - Matara main road.
# Mirissa Beach (Within 05 minutes drive)
# Matara city (Within 20 minutes drive)
Rs 650,000.00 per perch (Negotiable)