මිරිගම පරගොඩ
මිහිරිගම නාවාන පරගොඩ හරහා ගිරිඋල්ල බස් පාරට මුහුණලා පදිංචියට ආයෝජනයට පොල් ආදායම් ලබන සුපිරි බිම් කොටස් දහයකි
💢 කොළඹ - කුරුණෑගල ප්රධාන මාර්ගයට 1k
💢මීරිගම නගරයට මීරිගම දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 10යි
💢ගිරිඋල්ල නගරයට විනාඩි 10යි
💢කොළඹ කුරුණෑගල පහ මාර්ගයේ සිට ඉඩම දක්වාම කාපට් මාර්ගය
💢මීරිගම දුම්රිය ස්ථානයට විනාඩි10යි
💢මීරිගම කොටදෙණියාව හරහා මීගමුව බස් පාරට විනාඩි 05යි
💢දොරවිව මහා විදුහලට 100m
💢ඉඩම ඇතුළත යෝජිත අඩි22, ක කොන්ක්රීට් මාර්ගය හා කොන්ක්රීට් යෙදූ කානු පද්ධතිය සමඟ සද්ධන්ත මාර්ග
💢තෙකලා විදුලිය
💢නල ජලය හා ලිං ජලය නිරවුල් ඔප්පු
💢පහසු ගෙවීමේ ක්රමය මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉතිරිය අවුරුදු 03 දක්වා ගෙවීමේ පහසුකම්
💢 පර්චසය 98000/= සිට
💢 පර්චස් 12.5 බිම් කොටසම ලක්ෂ 14සිට
💢 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටමක් ඔබට හිමි වේ
💢රෝහල්,බැංකු,රාජ්ය ආයතන,පාසල්, සාප්පු සංකීර්ණය අතේ දුරින්
💢 ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න