මීරිගම – අධිවේගී පිවිසුමට ලගින් නේවාසික ඉඩමක් විකිණීමට ✨🏡
📐 පරිමාණය: පර්චස් 17
💰 පර්චසය: රු. 285,000/= (මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: මීරිගම අලව්ව, ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට 750 m
🏙️ මීරිගම නගරයට: 1.7 km
🛣️ අඩි 12 මාර්ගයට පිවිසුම: 50 m
🌿 විශේෂාංග:
💧 නල ජලය / උල්පත් ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
📌 Ref: EE SA 7740