Rs 5,000,000 total price
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
More Details Reference No - L- 490
හොරණ - (මිල්ලනිය)
හොරණ කළුතර ප්රධාන පාරට 600m ක් දුරින් ඇලමෝදර පැල්පොල පාරට 500m දුරින් පුන්සිරිපුර පිහිටි පර් චස් 209ක අගනා බිම් කොටස ඉක්මණින් විකිණීමට
❋ මැණික් පතල් කැනීමේ හා ගැරීමේ බලපත්රය ඇත.
මුළු වටිනාකම - රු. ලක්ෂ 50/-
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්රොකවරුන් අනවශ්යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
( Horana - Millaniya)
A valuable plot of land measuring 209 Perches located in Punsiripura, 600m from Horana-Kalutara main road and 500m from Elamodara-Pelpola road, is for sale immediately.
❋ Has a license to mine and extract gemstones.
Total Value - Rs. 50 lakh/-
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 336/C,
Kurusahandiya,
Alubomulla.





