🌿 පාදුක්ක නගරයට නුදුරින් – නිස්කලංක, වටිනා බිම් කොටස්! 🌿
ශබ්දයෙන් තොර, සුවදායී වාසයටත්
ආරක්ෂිත ආයෝජනයකටත්
👉 පාදුක්ක නගරයට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැකි
අනර්ඝතම නේවාසික බිම් කොටස් දැන් ඔබට 🏡
📍 අතිශය වටිනා ස්ථානය
🚌 පාදුක්ක – ඉංගිරිය ප්‍රධාන බස් පාරට – 600m
🚗 අඩි 20 කාපට් / තාර යෙදු පාරට මුහුණලා
🏛 පාදුක්ක නගරයට – මිනිත්තු 6යි
👉 සියලුම නාගරික පහසුකම් සහිත පහළ බෝපේ හන්දියට – 1km
🚦 නගර සම්බන්ධතාවයේ විශේෂ වාසිය
🏫🏥 අත්‍යවශ්‍ය සේවා අතේ දුරින්
👉 ජාතික පාසල්, ප්‍රසිද්ධ පෞද්ගලික පාසල්
👉 ජාතික රෝහල්, පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන
👉 සුපිරි වෙළඳසැල්, බැංකු, සාප්පු
⚙️ සියලු පහසුකම් සමග සම්පූර්ණ සංවර්ධනය
✔️ නළ ජලය 💧
✔️ තෙකලා විදුලිය ⚡
✔️ කොන්ක්‍රීට් කාණු පද්ධතිය 🧱
✔️ අඩි 20 තාර / කාපට් යෙදු පුළුල් පාර 🚗
✔️ නිදහස්, සාමකාමී, වැදගත් නේවාසික වටපිටාව 🌳
💰 ඔබට ගැලපෙන පහසු ගෙවීම් ක්‍රම
🔰 රු. 200,000/= ගෙවා අදම බිම් කොටස වෙන්කරවා ගන්න
🔰 මාස 24ක් පුරා පොලී රහිත පහසු වාරික
🔰 50% ගෙවා – ඉතිරි මුදල වසර 2ක් පොලී රහිතව
🔰 40% ගෙවා – ඉතිරි මුදල වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට
🔰 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්! 🎉
🏠 අද ඔබ තෝරාගන්නා බිම් කොටස – හෙට ඔබේ සුවදායී ජීවිතයට පදනමයි
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න