172 perches (අක්කර 1 , 12 perches ) - අවට ඉඩම් පර්චසයක් 290,000 - 300,000 කට අලෙවි වේ
High level බස් පාරට 1km (5min)
මීපේ නගරයට 10 min
විදුලිය , ජල පහසුකම් ඇත
මාර්ග පහසුකම් ඇත
නිරවුල් ඔප්පු සහිතය
තනි කාමරයක් ,සාලය , kitchen එක සහිත නිවසක් තිබේ (සම්පූර්ණයෙන්ම ගොඩනඟා නැත)
දළ වශයෙන් පොල් (70) , ගම්මිරිස් (100), රබුටන් (10), කොස් (5), පුවක් (20), අඹ (3), වගා කර තිබේ
වගා කටයුතු සදහා වඩා සුදුසුය
වැඩි විස්තර සදහා අමතන්න
බ්‍රෝකර් කරුවන් අවශ්‍යයි!