නිරවුල් ඔප්පු, අඩි 20 පාර සහිත පර්චස් 160 ක ඉඩමක් විකිනීමට ඇත. මීපේ, අවිස්සාවේල්ල ප්‍රදාන පාරට (තේ පෝච්චි හංදිය) මීටර 500ක් දුරින් පිහිටා ඇති මෙම ඉඩම සම්පූර්ණයෙන් විකිනේ. බැංකු ලෝන් පහසුවෙන් ලබා ගත හැක.
පර්චසයක් 300,000/- වටිනාකමට විකිනීමට බලාපොරොත්තු වේ.
අනාගත ආයෝජනයක් සදහා හෝ කොටස් කර විකිනීමට/ නිවාස ව්‍යාපෘතියක් සදහා වඩා යෝග්‍ය වේ.
අමතන්න..