🍁 සුන්දර හරිත පරිසරයක නිස්කලංකව ,රිසි සේ ජීවත් වෙන්න වටරැකින් ඉගඩමක් 🍁
💐හයිලෙවල් පරටම 800 m
💐 125 ඉන්ගිරිය පිටකොටුව බස් පාරට 400 m
💐 අඩි 22 තාර යෙදු පුළුල් පිවිසුම් මර්ගය,කොන්ක්‍රීට් කානු පද්ධතිය
💐 Arpico / Hardware ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
💐 කොට්ටාව,මාකුඹුර ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..
💐 තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
💐 පර්චස් 11 සිට බිම් කොටස්
💐 එකවර මිලදී ගැනීමේදී විශේශ වට්ටම් හිමි කර ගත හැක
💐💐 මුලින් 40%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වසර දෙකකට ගෙවන්න ගන්න 💐💐
දැන්ම අමතන්න.