මීගොඩ 125 ( High Level ) ප්රධාන බස් පාරට ඇවිදින දුරින් කුරුදු වත්ත මාවතේ පිහිටා වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට ඇත.
ඉඩමේ සිට ආයුර්වේද මද්යස්ථානයට 800m
ඉඩමේ සිට ආර්ථික මද්යස්ථානයට 1200m
ඉඩමේ සිට ගොඩගම නගරයට 2km
නිරවුල් ඔප්පු හා අනෙකුත් ලියකියවිලි.