Victoria Landsවෙතින්, මීගොඩ, දම්පේ දියත් කරන අපගේ නවතම, සුවිශේෂී ව්‍යාපෘතියෙන් මුලින්ම ඉඩමක් වෙන් කරවා ගන්න! පහසුව සහ ඉහළ වටිනාකම අගයන ඔබට, පර්චස් 6ක අනගි බිම් කොටස්.
📌 සෑම තැනකටම පහසුවෙන් ළඟා විය හැකි සුපිරි පිහිටීම:
ප්‍රධාන ස්ථානය: මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී. 1ක දුරින්!
විශිෂ්ට බස් ගමන්: 190 (මීගොඩ-පිටකොටුව) සහ 125 (ඉංගිරිය-පිටකොටුව) ප්‍රධාන බස් මාර්ග වලට සහ දම්පේ බස් පාරට ආසන්නවම පිහිටා ඇත.
දුම්රිය සහ අධිවේගී මාර්ග: මීගොඩ දුම්රිය ස්ථානයට සහ කොට්ටාව අධිවේගී පිවිසුමට පහසු දුරින්.
සියලු පහසුකම්: මීගොඩ නගරයේ බැංකු, සුපිරි වෙළඳසැල් සහ පාසල් වලට ඇවිදින දුරින්.
🏡 ඉඩමේ පහසුකම්:
ඉඩම: පර්චස් 6 බිම් කොටස් (නවීන, කුඩා නිවසකට වඩාත් සුදුසුයි).
නිරවුල් ඔප්පු: 100%ක් සුරක්ෂිතව ආයෝජනය කරන්න.
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් කාපට් මාර්ග
ක්‍රමවත් කාණු පද්ධති