🌴 සුන්දර හරිත පරිසරයක නිස්කලංකව , රිසි සේ ජීවත් වෙන්න මීගොඩ-ආටිගලට එන්න ....
🍂 හයිලෙවල්/ලෝ-ලෙවල් මාර්ග අතරමැදි සුපිරි බිම්කොටස්
🍂 219 හෝමාගම-හංවැල්ල බස් පාරට 200m යි...🏃♀️🚎(ප්‍රගති මාවත)
🍂 අඩි 20 තාර යෙදු පුළුල් පිවිසුම් මර්ගය, කොන්ක්‍රීට් කානු පද්ධතිය
🍂 Keels/Cargills ඇතුළු සුපිරි වෙළෙඳසැල්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, ජාතික හා ජාත්‍යන්තර ජාත්‍යන්තර බල සීමාවේ පිහිටා ඇත.
🍂 කොට්ටාව, මාකුඹුර, හංවැල්ල, හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..
🍂 තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
🍂 පර්චස් 6 සිට බිම් කොටස්
🍂 මුළු ඉඩම ම ලක්ෂ 21 සිට ඉහලට..😍
මුලින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වසර දෙකකට ගෙවන්න ගන්න...
දැන්ම අමතන්න 📞📞