Land for Sale in Mathugama Yatadolawatta
🏠අනාගතය ගැන හිතන ඔබ වෙනුවෙන්ම හොදම ඉඩමක් 💯
* කොළඹ - මතුගම ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති එකම ඉඩම් ව්‍යාපෘතිය *
👉මතුගම - යටදොලවත්ත
👉අපගේ නවතම ඉඩම් ව්‍යාපෘතිය
දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 3න්
මතුගම ටවුමට විනාඩි 5න්
පර්චස් 10 වශයෙන් කට්ටි කල ඉඩම්.
පර්චසය රු. 550,000 සිට ඉහලට.
සින්නක්කර ඔප්පු
නල ජලය, විදුලිය, පුළුල් පාරවල්, පිරිසිදු ඔප්පු.
පොලියක් නැතුව ටික ටික ගෙවන්න පේමන්ට් ප්ලැන් එකක් කතා කරගන්නත් පුළුවන්.
☎️call/ 📲whats App