අළුත්ගම මතුගම ප්රධාන මාර්ගයට 50m,වැලිපැන්න අධිවේගි පිවිසුමට විනාඩි 3යි,අළුත්ගම දර්ගා නගරයට විනාඩි 3යි, අළුත්ගම නගරයට බෙන්තොට සංචාරක කලාපයට විනාඩි 10න් ලඟාවිය හැක. ජාතික පාසල්, රෝහල්,සුපිරි වෙලඳසැල් අතුලු සියලු පහසුකම් ඇත, අඩි 20 පිවිසුම් මාර්ග, විදුලිය, ජලය නිස්කලංක වටපිටාව යන සියලු පහසුකම් පවතී පදංචියට වඩාත් සුදුසු පරිසරයකි,නිරවුල් සින්නක්කර ඔප්පු.