Land for sale in Matara-Thalpawila

For sale by Pasan thirunda 8 Dec 11:20 pmKekanadurra, Matara

Rs 240,000 per perch

Negotiable


තල්පාවිල කොන්ගහ හන්දිය පෙනෙන මානයේ(කොන්ගහ හන්දියේ සිට 100m දුරින්) වෙල්යාය කට මුහුනලා මනරම් පරිසරයක පිහිටි අගනා බිම් කොටස් 5 ක් විකිනීමට ඇත.
අලුතින් ඉදිවන කැකණදුර දුම්රිය ස්ථානයට 1km යි.
මාතර නගරයට 5km යි. (විනාඩි 10යි)
රුහුණු විශ්ව විද්‍යාලයට 1.5kmයි.
තල්පාවිල වෙළද සංකිිර්ණයට 100m යි.
දෙව්න්දර නගරයට ඉතා පහසුවෙන් ළගා විය හැකිය.
අලුතින් ඉදිවන දකුණු අධිවේගී මාර්ගයට නුදුරු,
තල්පාවිල ක්‍රීඩා පිට්ටනිය අසල පිහිටා ඇත.
අඩි 15 ක් පමන පළල ඉදිරිපස මාර්ගයකින්(Private road) සහ පිටුපස මාර්ගයකින් සමන්විත මෙම බිම් කොටස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත. ව්‍යාපාරික ස්ථානයකට හෝ නිවාසයකට වඩාත් සුදුසුයි. විදුලිය සපයා ඇත.
ගංවතුර,ස්වාභාවික විපත් වලින් තොරයි.
පිරිසිදු නිරවුල් ඔප්පු.
පර්චසය 240000 /= (negotiable)

64p ක තනි ඉඩමක් ලෙස හෝ 15p, 12.5p, 12.5p,12.5p,12.5p,11.45 බිම් කොටස් පහක්
ලෙස විකිණිය හැක

100m to Matara-Kekanadura main road, located in Kuruduwatte road. The land faced to the beautiful paddy field and has a private road system. There is a playground near to this land.
5km to Matara town, 1km to kekanadura town and the railway station.
Clear deeds, Electricity and Telephone available.
Excellent for residential area or commercial property.
1 perch = Rs.240000 (negotiable)


Address:
Kuruduwatte road,Thalpawila
Land type:
Agricultural, Commercial, Residential
Land size:
12.5 perches
Report this ad

Contact

  • 0716294949
  • 0711876452

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads