මාතර දිස්ත්‍රික්කයෙ, අපරැක්ක බැද්දෙගම් මැද්ද වටිනා ඉඩමක් විකිණීමට ඇත
====================================================
🔰 ස්ථානය - මාතර, අපරැක්ක බැද්දෙගම් මැද්ද.
🔰 ඉඩම් වර්ගය - නේවාසික
🔰 ඉඩම ප්‍රමාණය - පර්චස් 24
🔰 මිල (පර්චසයක් සදහා) - රු. 270,000 (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර
============
📌 ඉඩමේ සිට කොකවල හංදිය 100M යි
📌 කැකණදුර යටිනය ප්‍රධාන පාර පෙනෙන දුරින්
📌 කොකවල මහා විද්‍යාලයට 200 M යි
📌 ආයුර්වේදයට 1 Km
📌 අපරැක්ක අදිවේගී පිවිසුමට 1.5 Km
📌 සියලුම අනුමැතිය සහිතයි
📌 පිරිසිදු සින්නක්කර ඔප්පු
📌 නල ජලය, විදුලිය ඇත
📌 මනරම් වෙල් යායක්, සුන්දරත්වය, අලංකාර නිස්කලංක පරිසරයක් සතුය.
📌 අවට ප්‍රදේශිය පහසුකම්
📌 වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
වැඩි විස්තර සඳහා අමතන්න ☎️
A valuable land is for sale in the middle of Aparakka Beddegam, Matara District
=====================================================
🔰 Location - Matara, Aparakka Beddegam.
🔰 Land Type - Residential
🔰 Land Size - 24 Perches
🔰 Price (per perche) - Rs. 270,000 (negotiable)
More details
===========
📌 100M to Kokawala Junction
📌 Within sight of Kekanadurra Yatinaya main road
📌 200M to Kokawala Maha Vidyalaya
📌 1 Km to Ayurveda
📌 1.5 Km to Aparakka Highway entrance
📌 All approvals available
📌 Clean freehold deeds
📌 Piped water, electricity available
📌 Beautiful paddy field, beautiful and peaceful environment.
📌 Nearby amenities
📌 Equipped with all urban amenities such as shopping malls, main level schools, banks etc.
For more details, call ☎️