Land For Sale In Matara Hakmana
මාතර දිස්ත්රික්කයේ හක්මණ කෝංගල, කඹුරුපිටිය _කෝංගල (තුඹේ හරහා) ප්රධාන මාර්ගයට මායිම්ව පර්චස් 50ක කුරුදු ඉඩම.පිරිසිදු නිරවුල් ඔප්පු.නල ජලය ,විදුලිය ,දුරකථන පහසුකම් ඉඩමට ඇත.නිවසක් ඉදිකිරීමට ගෙපල් කපා ඇත.ඉතිරිය හොදින් වැඩුණ කුරුදු වගාව සහිතයි.පර්චස් පනහම ( පර්චස් 50ම)ලක්ෂ 40යි.
Call for more details ☎️