🏡 මාතර දික්වැල්ල රත්මලේ මන්සන්දිය ආසන්නයෙන්-පර්චසය රු.130000/- සිට
📍 පිහිටීම: මාතර වේහැල්ල දික්වැල්ල ප්රධාන මාර්ගයේ රත්මලේ මන්සන්දිය ආසන්නයෙන්
💰 අවම අත්තිකාරම් මුදල: රු.100,000ක් පමණයි
✅ නල ජලය සහ විදුලිය ඇතුළු සියලු පහසුකම්
✅ අඩි 22 හා 30 පළල මාර්ග
✅ පොලී රහිත ගෙවීම් ක්රමය – මාස 6ක් දක්වා
නැත්නම්
✅ පහසු වාරික ක්රම – වසර 5ක් දක්වා
✅ දික්වැල්ල නගරයට සහ සංචාරක ස්ථාන වෙත විනාඩි 15න්
✅ මාතර අපරැක්ක අධිවේගී පිවිසුම වෙත විනාඩි 15
✅ බම්ඹරැන්ද දුම්රිය ස්තානයට විනාඩි 5යි
📞 ඔබගේ අනාගතයට වටිනා ආයෝජනයක් ඉක්මන් කරන්න – අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න