මාතර ගාල්ල ප්රධාන මාර්ගයට ඉතාමත් ආසන්නව උයනවත්තෙන් අගනා ඉඩමක්
•ස්ථානය: මාතර රෝහලට, බස් නවතුම්පොලට, දුම්රිය ස්ථානයට, සහ සියලුම නාගරික පහසුකම් සඳහා 1km පමණ දුර.
•විශේෂාංග: නිවාස හෝ වාණිජ කටයුතු සඳහා සුදුසු, සාමකාමී හා පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක්.
•විශාලත්වය: පර්චස් 10
•පහසුකම්: උසස් වෙළඳසැල්, සියලුම ප්රධාන බැංකු සහ අනෙකුත් නාගරික පහසුකම් ඉතාමත් ආසන්නයේ.
•නිරවුල් ඔප්පු, විදුලිය, ජලය, කොන්ක්රීට් යෙදූ අඩි 12ක් පමණ පුලුල් මාර්ගය.
•මිල: පර්චසයකට ලක්ෂ 12 (සාකච්ඡා කළ හැක)
•විස්තර සඳහා අමතන්න
• Location: 1km approximately from Matara Hospital, bus stop, railway station, and all other urban amenities.
• Features: Suitable for residential or commercial purposes, in a peaceful and easily accessible location.
• Size: 10 Perches
• Facilities: Close proximity to supermarkets, all major banks, and other urban amenities.
• Additional: Clear title deed, electricity, water, and a 12-foot wide concrete road.
Price: 12 Lakhs per perch (Negotiable)
Call for more details.