මාතලේ නගරයෙන් සිට කිලෝමීටර් 2 දුරින්, සන්සුන් ප්‍රදේශයක පිහිටි සුදුසු ඉඩමකි. වගාවට, ගොඩනැගිල්ලකට හෝ අනාගත ආයෝජනයකට අතිශයින් වැදගත්.
මිල
පර්චසයට රු. 110,000
මුළු 80 පර්චස් – රු. 8,800,000
පිරිසිදු ඔප්පු සහ සියලුම ලියකියවිලි ඇත
ඉඩමේ විශේෂතා
සම්පූර්ණයෙන්ම සමා තල ඉඩම
මාර්ග දෙකකින් ප්‍රවේශය – වාහන ඇතුල් වීමට පහසු
මාතලේ පිරිසිදු ජල සම්බන්ධතාව
ඉදිරිපස විදුලිය ඉඩම ඉදිරිපසින් – පහසුවෙන් විදුලිය ලබාගත හැක
සන්සුන පරිසරය, හොඳ අසල්වැසි සමාජය
වගාව, කුඩා ගොවිපලක් හෝ අනාගත නිවාස ව්‍යාපෘතියකට සුදුසු
වර්තමාන වගාව / පැල
කෙසෙල්
ගම්මිරිස්
පුවක්
අඹ
ඇලිපේර
අනෝදා
කිලෝපේරා
සාදීක්කා
මැහොගනි පැල (වසර 2)
කොස් පැල (වසර 2)
මාතලේ , වටිනාකම ඉහළ යන ප්‍රදේශයක මේ ඉඩම දිගුකාලීන ආයෝජනයක් සෙවූවෙකුට හොඳ අවස්ථාවකි