Land for sale in Elwala Ukuwela
code:-MMA1186
210.32 Perches
Land Type : Agricultural,Residential,Commercial
………………………………
මාතලේ - මහනුවර (9) මාර්ගයෙහි ඇල්වල,
ප්‍රධාන මාර්ගයට විනාඩි 5 කින් ළගා විය හැකි මෙම වටිනා, සීතල කලාපයක, සුන්දර දසුන් ඇති සංචාරක ආකර්ෂණීය ඇති මෙම බිම් කොටස
• පදිංචියට
• කෘෂි වගාවට (කුරුදු,ගම්මිරිස් දැනට වගා කර ඇත)
• නිවාඩු නිකේතනයකට
• භාවනා මධ්‍යස්ථානයකට
• ආයොජනයට ද ඉතාමත් සුදුසුය.
පරීක්ෂා කිරීමෙන පසුව මිල කතා කර ගත හැක.
Total price - Rs. 60,000,000 (Price negotiable )
Contact us to sell or rent your property.