🏛️ ඉතා සීග්ර දියුණු වෙමින් පවතින මාරවිල නගරයට ඉතා ආසන්නයෙන් ස්ථිර තැන්පතුවකටත් වඩා වටිනා ආයෝජනයක්.
✳️ කොළඹ හලාවත ප්රධාන මාර්ගයට ඉතා ආසන්නයෙන් (බිසොප් මාකස් ෆැනන්ඩෝ මාවත)
✳️ඔබ සොයන ඉතාමත් නිස්කලංක පරිසරයක
✳️සියලුම යටිතල පහසුකම් වලින් සමන්විතයි
✳️ පර්චස් 15 P ක බිම්කොටස්
✳️විදුලිය , ජලය ඇත
✳️ ප්රධාන මාර්ගයේ සිට ඉඩමට පිවිසීමට අඩි 20 පුළුල් මාර්ගය
✳️සියලුම නාගරික පහසුකම්
✳️පර්චස් එකක් රු .350,000/- සිට
✳සියලුම අනුමැතියන් සහිතයි
✳️බැංකු ණය සහ පොලිය නොමැති ගෙවීමේ ක්රම
✳️අමතන්න - නිශ්ශංක